රාජ්‍ය අමාත්‍යාංශ 35ක් වෙත ලේකම්වරු පත්කෙරති


රාජ්‍ය අමාත්‍යාංශ 35ක් වෙත ලේකම්වරු පත්කිරීමට කටයුතු කර තිබේ. ඔවුන්ගේ නම් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.



Recommended Articles